මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් කපා කොටා හිස අත් පා වෙන් කර සපුගස්කන්ද කොට්ටුන්න වැවට දැමීමේ සිද්දියේ සැකකරු වූ 53 හැවිරිදි ප්‍රධාන සැකකරු නීතීඥවරුන් මාර්ගයෙන් පොලීසියට භාර වූ පසු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සමගම ඝාතනය සඳහා සහය වූ බව පවසන 48 හැවිරිදි කපුමහතෙකු වන පුද්ගලයෙක්ද පොලිසියට භාර වී ඇති අතර ඔහුද පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.
ඔවුන් මෙසේ පොලීසියට භාර වෙන්නේ දීප ව්‍යාප්තව පොලිස් කණ්ඩායම් තුනක් හරහා පුළුල් විමර්ෂණයක් පවත්වා ඇති පසුබිමක ය.