Colombo Today Local News

අධික වැසි සමග ගංගා දෙකක ජල මට්ටම අවදානම් වෙයි

පවතින අධික වැසි තත්ත්වයත් සමග අත්තනගලු ඔය සහ කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගගේ ජල මට්ටම අවධානයෙන් පසුවිය යුතු මට්ටමක් දක්වා පැමිණ ඇත.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය සඳහන් කරන්නේ, කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් ද අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන්ද මෙලෙස අවධානයෙන් පසුවිය යුතු මට්ටම දක්වා ජල මට්ටම ඉහළගොස් ඇති බවයි.

Related posts

පොලිසිය කළේ ටෙලි නාට්‍යයක්.. මහසොහොන් බළකා කාර්යාලයෙන් සොයාගත්තේ දහම් පාසල් පොත්.. පෙට්‍රල් බෝම්බ තිබුණේ නෑ – අමිත් වීරසිංහගේ බිරිදගෙන් ආන්දෝලාත්මක කතාවක් .!

colombotoday

වැට් බද්දට සංශෝධනයක්.. පුංචි සහනයක් දෙන්න තීරණය වෙයි

colombotoday

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහර දීම : තවත් සිසුන් 4ක් අත්අඩංගුවට

Admin

ඇමති ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක්

Admin

සීනි කන්ටේනරයෙන් කෝටි 300ක කුඩු මතුවෙයි !

colombotoday

ලංකාව චිකාගෝවක් වෙලා – මන්ත්‍රී දයාසිරි කියයි

Admin