Colombo Today Local News

ජනපති කොළඹ වරාය නගරයේ නම වෙනස් කරයි

අක්වෙරළ ක්‍රියාකාරකම්වලට අවශ්‍ය පහසුකම් සැළසීමට නෛතික ප්‍රතිපාදන සහිතව කොළඹ වරාය නගරය ‘කොළඹ මූල්‍ය කලාපය’ බවට පරිවර්ථනය කරන බව ජනාධිපති රනිල් විකක්‍රමසිංහ මහතා පවසයි.

එම නීති මෙම වසර අවසන් වන විට ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

රු.5000කට බෝම්බයක් විකුණන්න හැදූ අයෙක් පොලිස් දැලේ

colombotoday

කැළි කසල බැහැර කීරීම ගැන ජනපතිගේ ගැසට් පත්‍රයෙන් මූලික අයිතිවාසිකම් කඩලා

colombotoday

දුමින්ද සිල්වාගේ අභියාචනාව කල් යයි

colombotoday

හිජාස් හිස්බුල්ලා ගැන ඉදිරිපත් කළ පෙත්සම ඉල්ලා අස්කර ගනී

colombotoday

දර්ගා නගරයේ තාරික්ට පහරදීමක් සිදුවී නෑ. සිදුව ඇත්තේ මෙල්ලකර ගැනීමක්. නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම්.

colombotoday

අලගල්ල කන්දෙන් සිසුවෙක් ඇදවැටේ

Admin