Colombo Today Local News

“සුළුවෙන් තකන්න එපා.. ලංකාව ගැන තිතටම සෙවිය යුතුයි” අල් හුසේන්

hussein un  human right

ශ්‍රී ලංකාවේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් නිසි ලෙස විමර්ශනය කළ යුතු බවත් එම කටයුතු ඉටු කිරීම සඳහා ඉදිරි මාස කීපය ශ්‍රී ලංකාවට වැදගත් බවත් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කර ඇත.

හමුදාව විසින් අත්පත් කර ගෙන ඇති ඉඩම් කඩිනමින් නිදහස්‌ කිරීම, අත්අඩංගුවේ පසුවන රැඳවියන්ගේ සිද්ධීන් මෙන්ම අතුරුදන් වූවන් පිළිබඳ ප්‍රශ්නය යන කරුණු ගැන ක්‍රියා කිරීම වේගවත් විය යුතු බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

එසේම ජාත්‍යන්තර මානුෂික නීතිය උල්ලංඝනය කිරීමට අදාළ සියලු තොරතුරු හා ලියවිලි සංරක්‍ෂණය කිරීමේ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කළ යුතු බවද මානව හිමිකම් කොමසාරිස්‌වරයා කියා සිටියේය.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන සෙවීම කඩිනම් කළ යුතුයි යෑයි මා ශ්‍රී ලංකාවෙන් ඉල්ලනවා යෑයිද හෙතෙම සඳහන් කළේය.

Related posts

අලිවත්තේ අසිත මාට්ටු

colombotoday

ගෝඨාගේ පුරවැසිකම ප්‍රශ්න කරා ඇති, තවත් නාන්න බෑ – සජිත් පිළේ මත ගැටුම්

colombotoday

ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

මැතිවරණයන්ට ඉදිරිපත් වෙන්න භාරතීය ජනතා පක්ෂය ලංකාවෙත් ස්ථාපනය කරන්න යයි..

colombotoday

හම්බන්තොට දියුණු කරන විදිය රනිල් කියයි

Admin

දිවයින පුරා සුරාසැල් වැසේ

colombotoday