අධිකරණයට ඉදිරිපත් වූ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්. කේ. සිවාජිලිංගම් මහතාට අද (22)දින කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා භාර දී තිබේ.
2020 වසරේ යාපනයේදී තිලීපන් සමරු උත්සවය සංවිධානය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු අධීකරණයට ඉදිරිපත් වුණි.
ඉන් අනතුරුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.