Colombo Today Local News

බසයක් සහ බවුසරයක් ගැටෙයි

බඩල්කුඹුර – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බඩල්කුඹුර පොලිස් බලප්‍රදේශයට අයත් පුස්සැල්ලාව ප්‍රදේශයේ දී බස් රථයක් සහ බවුසර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු ව තිබේ.

අනතුරින් බවුසර් රථයේ රියදුරු සහ බස් රථයේ රියදුරු, මගීන් සිව්දෙනෙකු තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර අනතුර සම්බන්ධයෙන් බඩල්කුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Related posts

බිළිඳෙකුට පහර දුන් මවක් අත්අඩංගුවට

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) පස්වරුවේ දී නිකුත් කෙරේ

colombotoday

ඉන්දියාවේ සහයෙන් පළාත් සභා අහෝසි කරන්න දෙන්නේ නැ. උතුරු නැගෙනහිරට තනි පාලන බලයක් ඕනි. | සුමන්තිරන් කියයි.

colombotoday

මහ විපතේදීත් මුල් තැන ජාතිවාදයටයි.. ඇමති කබීර් අරණායක දුක නොබලයි.. කෑගල්ලේ ආධාර මුස්ලිම් පල්ලිවලට යවයි

colombotoday

නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වෙයි

colombotoday

බිරිඳ සහ බාල පුතුගේ බිරියට කැත්තකින් කොටා ගෙල වෙන් කළ මළ සිරුරු දෙකක් මිදුලේ..

colombotoday