Colombo Today Local News

අද හයිඩ් පාක් රැළියට මම එනවාමයි

mahinda rajapaksha

අද බොරැල්ල හයිඞ් පිටියේදී පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ ජන රැුළියට තමන් අනිවාර්යෙන්ම සහභාගී වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

කොලඹ පැවති උත්සව අවස්ථාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

පසුගිය රජය ණය ගෙන ඇත්තේ කිසිම සටහනක් නොතබා හොරෙන් යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කල චෝදනාවට පිළිතුරු දෙමින් ඔහු විමසා සිටියේ එසේ කිසිදු සටහනක් නැතිව හොරෙන් ණය දෙන්නේ කවුදැයි කියායි.

Related posts

අද පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ගැන සේවකයින්ට දැනුම්දීමක්

Admin

අගමැතිට එරෙහිව නැවතත් විශ්වාසභංගයක්… මෙවර එජාපයෙන්මයි… කෙටුම්පත් කිරීම ඊයේ අරඹයි..

colombotoday

සරසවි වරම් ලැබූ දරුවන්ට දැනුම්දීමක්

Admin

දංකොටුව පොලීසියට පුපුරන ද්‍රව්‍ය රැගෙනවිත් ප්‍රහාරයක් එල්ල කිරීමට පිරිසක් සැරසෙන බවට 119 අංකයට ඇමතු කතක් රිමාන්ඩ්

colombotoday

දිවයින පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අද කොළඹ ට

Admin