ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය අද (14) දහවල් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවක නිරත ව්වි තිබේ.
රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගමු, බුද්ධි ගලනය වහා නවතන ලෙස ඉල්ලා ඔවුන් මෙසේ පැයකට ආසන්න කාලයක් පුරා විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව විරෝධතාවේ නිරතව සිට ඇත.