Colombo Today Local News

ඉන්ධන පිරවුම්හල් වලට ස්වයංක්‍රීය පොම්ප සවිකිරීමට සැලසුම්

මෙරට සියලුම ඉන්ධන පිරවුම්හල් සදහා ස්වයංක්‍රීය පොම්ප සහ තොග ලබාගැනීමේ උපකරණ ලබන වසරේ සවිකිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් සඳහන් කරයි.

එම උපකරණ සවිකිරීමෙන් පසුව ජනතාවට තමන්ටම ඉන්ධන ලබා ගැනීමේ අවස්ථාව ඇති බවත් තොග ලබා ගැනීමේ නවීන උපකරණ හරහා ඉන්ධනහල් හිමියන්ට ඉක්මනින් තොග ගැනීම සඳහා සහ තොග පාලනය මනාව කිරීමේ අවස්ථාව ලැබෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

රුපියල අදත් පල්ලම් බහී

Admin

පුවත්පත් මණ්ඩලයෙන් පිටව යන රන්ජන් ඇදවැටෙයි

colombotoday

ඇයි ඔබ නිහඩ.. අපි සිංහල නිසාද? ජනපතිගෙන්, අගමැතිගෙන්, හිටපු ජනපතිගෙන් බෝගස්වැව වැසියන් වෙනුවෙන් හාමුදුරුවෝ කරන ඉල්ලීම

colombotoday

නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු කඩිනමින් අරඹනවා

colombotoday

මවක් විසින් ඇලකට විසිකිරීමට ගිය බිළින්දා ප්‍රදේශවාසීන් බේරාගනී

colombotoday

සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කූඨ ජාවාරම්වල නිරත වූ 7ක් දැලේ

colombotoday