Colombo Today Local News

දුම්රිය අනතුරෙන් මිය ගිය ඉඳුවරට ලක්ෂ 5ක වන්දියක්

හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දිනිත් ඉඳුවර පෙරේරා සිසුවා වෙනුවෙන් ඔහුගේ පවුලට රුපියල් ලක්ෂ 5ක මුදලක් පිරිනැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

මෙවැනි අනතුරක් සම්බන්ධව වන්දි ගෙවීම සඳහා නීතිමය පසුබිමක් නොමැති වුවද ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමට අනුව, ජනාධිපති ලේකම්වරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැනුවත් කිරීම පරිදි කැබිනට් අනුමැතියට යටත්ව කරුණාසහගත ගෙවීමක් ලෙස මෙම මුදල එම තරුණයාගේ පවුලට පිරිනමන බව ද එම අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

වහ කන්නයි වෙලා තියන්නෙ.. සෑම නිවසකටම වස කුප්පියක් ලබා දීමට අයවැයෙන් ප‍්‍රතිපාදන ඕනෑ

colombotoday

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි මහින්ද අත්අඩංගුවට

Admin

රුසියාවේ නිෂ්පාදිත මිසයිල ප්‍රහාරයක් පෝලන්තයට

Admin

කථානායක දේශපාලන කුමන්ත්‍රණවලට යොදා ගැනීමට විරෝධය දක්වනවා – දිනේෂ් ගුණවර්ධන

colombotoday

පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

colombotoday

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරෙකු අත්අඩංගුවට

colombotoday