Colombo Today Local News

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමට අනුමැතිය

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුමට අත්සන් තැබීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස 2001 දෙසැම්බර් මස 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි.

ඒ අනුව, 2023 සැප්තැම්බර් මාසයේදී මාසයේ දී නිව්යෝක්හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභා රැස්වීමට සමගාමීව එකී ගිවිසුමට අදාලව පවත්වනු ලබන උත්සවයේ දී ශ්‍රී ලංකාව විසින් න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Related posts

උතුරේ හමුදා පාලනයකට උත්සහ දරනවා – මාවෙයි සේනාධිරාජා

colombotoday

මිනිස්සු ඉල්ලන්නේ ඥානසාර හාමුදුරුවෝ. | රතන හිමි බෞද්ධයා නැතිකරන කුමන්ත්‍රණයක.

colombotoday

යල කන්නයේ වගා හානි වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය

Admin

පුරප්පාඩු ගණනයෙන් පසු විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම අරඹයි

Admin

කහ කිලෝ 1157ක් සමග දෙකක් අත්අඩංගුවට

colombotoday

නාකොටික් පොලිස් නිලධාරීන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CIDයට නියෝග

colombotoday