Colombo Today Local News

සතුන් දඩයමට ඇටවූ විදුලි රැහැනක පැටලී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මිදිගම ඉබ්බාවල ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ(07)දින විදුලි සැර වැදී මියගොස් තිබේ.

66 හැවිරිදි මියගිය පුද්ගලයා පාසල්වත්ත, ඉබ්බාවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සතුන් දඩයම් කිරීම් සඳහා අනවසරයෙන් අනාරක්ෂිතව අටවන ලද විදුලි රැහැනක පැටලීමෙන් මේ පුද්ගලයට විදුලි සැර වැදී ඇති බවට අනාවරණය වී තිබේ.

මෙම අනවසර විදුලි රැහැන් අදින ලද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මිදිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Related posts

අධිකරණ තීන්දුව නිසා ගුවන්තොටුපලේ දිගු පෝළිම්

Admin

ගිය අවුරුදු හතරේ ජනතාවට කිසිවක් නොකළ එජාපයට කළ හැකි එකම දේ අපට මඩ ගැසීම පමණයි

colombotoday

වද සැත්කම් චූදිත වෛද්‍ය සාෆි ගැන ගැන සීඅයිඩිය අලූතින් පරීක්‍ෂණ අරඹයි

colombotoday

රාජ්‍ය සේවකයෝ රටට බරක්.ලොසිංජර දෙන්න අවශ්‍ය නෑ – මුදල් ඇමතිගෙන් රාජ්‍ය සේවකයන්ට කනේ පහරක්

colombotoday

බැඳුම්කර නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවට මාරු කෙරේ

colombotoday

රජීව් ගාන්ධි ඝාතන සැකකරු ජීවිතකශයට

Admin