Colombo Today Local News

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් සියයට 4.4කින් අඩු වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සියයට 4.4 කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙරට නිල සංචිත වත්කම් පසුගිය ජුලි මාසයේදී ඩොලර් මිලියන 3,765 ක් බවත් එය අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 3,598ක් දක්වාත් අඩුවී ඇති බව මහ බැංකුව සඳහන් කරයි.

Related posts

මෛත්‍රී-මහින්ද දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට ඕනෑම යෝජනාවකට සහය දීමට ජවිපෙ සූදානම්

colombotoday

ලෝක වාර්තාවක් තබන බවට ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

colombotoday

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

colombotoday

20ට එරෙහි පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

colombotoday

මම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක පෙන්නුවා… මට අගමැතිකම ඕන – හරින්

colombotoday

වැට් බදු සංශෝධන පනත්තේ ව්‍යවස්ථානුකූල ගැටලුවක් නෑ

Admin