Colombo Today Local News

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද..

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද(08)දින පස්වරුවේ පැවැත්වෙයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය ආරම්භ වූයේ පෙරේදා දිනයේ ය.

ඊයේ(7) දිනයේත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසක් විවාදයේදී අදහස් පළ කළේ ය.

Related posts

රිෂාඩ් බදුර්දීන් විල්පත්තුවෙන් දැව ඝන මීටර දහස් ගණනක් සොරකම් කරලා

colombotoday

“ඒකීයභාවය අහෝසියි.. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නෑ.. හැබැයි සමලිංගික සේවනය නීත්‍යානුකූලයි” ව්‍යවස්ථා මරඋගුල ගැන විමල් කියයි

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 20ක ජල කප්පාදුවක්

Admin

සහරාන් ත්‍රස්තයාගේ නැගනිය කාත්තන්කුඩියේදී අත්අඩංගුවට…

colombotoday

5,000 දීමනාව යළිත් | ජල බිල්පතේ සහනයක් නෑ

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගන්නැයි ඔබාමාගෙන් ඉල්ලයි

colombotoday