Colombo Today Local News

දිනකට පැය හතක් විදුලිය කැපෙයි.. කාලසටහන මෙන්න

e6fee493d611f037a9f393aa8c602b63_L

ඉදිරි දින කිහිපය තුළ විදුලිය කප්පාදු කිරීමට නියමිත කාලසටහන විදුලි බල මණ්ඩලය විසින් මේ වනවිට නිකුත් කොට ඇත.

දිනකට පැය 7 1/2 ක කාලයක් අවස්ථාවන් දෙකකදි මෙම කප්පාදුව කිරීමට නියමිතය.

ඒ අනුව උදෑසන 7.00 සිට 12.30 දක්වා සහ පස්වරු 6.00 සට රාත්‍රී 8.00 දක්වා කාලයේ ප්‍රදේශ කිහිපයකටත් දහවල් 12.30 සිට පස්වරු 6.00 දක්වා සහ රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා අනෙකුත් ප්‍රදේශවලටත් විදුලිය විසන්දි කෙරේ.

ඔබ පදිංචි ප්‍රදේශය රතු පැහැති තීරය පරීක්ෂා කිරිමෙන් දැනගත හැක.

විදුලිය විසන්දි වන කාල සීමාවන් කාල සටහනේ සෑම පිටුවකම ඉහළින් සඳහන් වේ.

Related posts

කොටදෙණියාව, බාඳුරාගොඩදී අතුරුදන් වූ දරුවන් දෙදෙනෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි

colombotoday

නව දුන්හිඳ ඔඩිසි ධාවනයට එක් කරයි

Admin

දුරකතන අංකය වෙනස් නොකරම වෙනත් සේවා සපයන්නෙකු සමග එක් වෙන්න පාරිභෝගිකයන්ට අවස්ථාව

colombotoday

ඩයනා අධිකරණයට අපහාස කරලා? – නඩුවක් ගොනු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක්

Admin

මහ කන්නයට කාබනික පොහොර ආනයනයට අවසර

colombotoday

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

colombotoday