Colombo Today Local News

පොලිස් ඇමතිට අපහාස කල දුමින්ද නාගමුව ට CIDයෙන් කැඳවීමක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විහාරික අංශය වෙත කැඳවා ඇත.

මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාට අපහාස වන අයුරින් ෆේස්බුක් සහ යූ ටියුබ් නාළිකා ඔස්සේ ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදුකර තිබේ.

ඒ අනුව, ලබන 12 වෙනිදා උදෑසන 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් විහාරික අංශයේ පෙනී සිටින ලෙසට දුමින්ද නාගමුව මහතාට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් නියෝග කර ඇත.

Related posts

බස් වර්ජන අඛණ්ඩව – දුම්රිය වර්ජනය අතහරියි

colombotoday

රන්ජන් ද සිල්වා ඝාතනයේ ප්‍රධාන සැකකරු අබුඩාබියේදී අත්අඩංගුවට

colombotoday

හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අධිකරණ තහනමක්

colombotoday

කේරළ ගංජා කියා ලක්ෂ හතරකට තණකොළ විකුණන්න හදලා

colombotoday

කන්කසන්තුරේ වරාය සංවර්ධනය ඉන්දියාවට පරවයි…

colombotoday

ඒකාබද්ධයේ හතරක් එජාපයට !!

colombotoday