Colombo Today Local News

QR එකට තෙල් ගහපු ක්‍රමය අදන් අවසන්

ඉන්ධන බෙදා හැරීමේ පහසුව සඳහා පනවා තිබූ QR ක්‍රමෝපායෙන් ඉවත් වන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පවසයි.

ඉන්ධන හිඟයක් ඇති වීමත් සමග බෙදා හැරීමේ කටයුතු පහසු කිරීම සඳහා මෙම ක්‍රමෝපාය යොදා ගැනීමට බලධාරීහු කටයුත කළහ.

ඒ අනුව, අද සිට ඉන්ධන මිලදී ගැනීමට QR ක්‍රමෝපාය අවශ්‍ය නොවේ.

Related posts

හිටවලා සති දෙකයි.. ජනපතිගේ නා පැළය හොරු ගලවන් ගිහන්

colombotoday

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday

මා ඇරඹූ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම ගැන සතුටුයි

Admin

අද-හෙට අදුරේ ඉන්න වෙන වෙනස් උණු වෙලාව මෙන්න

Admin

හිටපු ජනපතිගෙන් හා අගමැතිගෙන් බැඳුම්කර වංචාව ගැන ප්‍රකාශ ගැනීමට නියෝග

colombotoday

උද්ඝෝෂණයකදී පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් ඇසක් අන්ධ වු සෙබලා රජයෙන් වන්දි ඉල්ලයි

colombotoday