Colombo Today Local News

නිවස අසල කඩේට ගිය පහළොස් හැවිරිදි දැරිය අතුරුදන්

දුරකතන කාඩි පතක් මිලදී ගැනිමට නිවෙස අසල වෙළඳසැලකට ගිය දැරියක් කිසිවකු විසින් පැහැර ගෙන ගොස් ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව වැලිගම පොලිසිය කියයි.

මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක දැරියකි.

දැරියගේ පියා වන 57 හැවිරිදි අයෙකු මෙම පැමිණිල්ල දමා ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධිය වූ දින සවස 4.00 ට පමණ දැරිය දුරකතන කාඩි පතක් මිලදීගැනිමට වෙළදසැලට ගොස් ඇති අතර ඇය නැවත පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් දැරියගේ පියා ඒ් පිළිබඳව සොයා බලා තිබේ.

දැරිය සොයාගැනීමට නොහැකිවූ තැන පොලීසියට පැමිණිලලක් දාමා ඇතැයි පොලීසිය කියයි.

Related posts

වල් අලි ගෙවල් බිදිති. | මිනිස් ජීවිත බිලි ගනී. | වන ජීවි නිලධාරින් නිහඩයි.

colombotoday

මංගල සහ එමානුවෙල්ගේ ජිනීවා කසුකුසුව සහ රට පාවා දීම

colombotoday

චීනයෙන් ජනපතිට තෑග්ගක්…

colombotoday

සෞඛ්‍ය රීතීන් උල්ලංඝනය කරන පොදු ප්‍රවාහන හා කුලී රථ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

දරුවන් අතරේ සුලභව පැතිරෙමින් පවතින තවත් රෝගයක්

colombotoday

තවත් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් පොලිස් අත්අඩංගුවේ

Admin