Colombo Today Local News

තොටිගලම කන්දේ ගින්නකින් අක්කර 7ක් විනාශයි

පැල්මඩුල්ල පොලිස් වසමේ කුට්ටපිටිය ප්‍රදේශයේ තොටිගලම කන්දේ හදිසි ගින්නක් හටගෙන තිබේ.

පැල්මඩුල්ල පොලීසියට ඊයේ (27)දින රාත්‍රී කාලයේ ලද පණිවුඩයක් මත ක්‍රියාත්මක වූ පොලීසිය, යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.

ගින්න හේතුවෙන් අක්කර 07ට ආසන්න ලඳු කැළැෑ ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇත.

මේ සම්බන්ධව පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

තිරිගු පිටි ගැටළුව සම්බන්ධයෙන් මුදල් කමිටුවෙන් විගණකාධිපතිට නියෝගයක්

Admin

හැංගිලා ඉන්න පඳුරකින් එලියට එන්න – විමල් විරවංශ ඇමති සාගලට කියයි

colombotoday

විශ්වාසභංග මන්ත්‍රී අත්සන් ලේඛණය දින මකා ටිපෙක්ස් කර හැදු කූට ලියවිල්ලක්..

colombotoday

ජනපතිගේ දොස් මුරයෙන් ශ්‍රී ලංකන් තීරණයක් ගනී.. ‘බල්ලෙකුටවත් කන්න බැරි කජු‘ භාවිතයෙන් ඉවත් කරයි..

colombotoday

බැඳුම්කර නඩුව ඉදිරියට ගෙන යා නොහැකි – විත්ති පාර්ශ්වය මූලික විරෝධතා මතුකරයි

colombotoday

කඩා වැටුණු දකුණු සුඩානයට පණදුන් සිංහල මිනිහෙක්…

colombotoday