Colombo Today Local News

දුම්රිය හරස් මාර්ගයක දී ලොරියක් දුම්රියක ගැටෙයි

අද (28) උදෑසන කඳාන දුම්රිය පොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක දී ලොරියක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.

ලොරියේ බදේ දුම්රිය ගැටී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

කෙසේ වෙතත් අනතුරින් කිසිවෙකුටත් තුවල සිදුව නොමැති අතර, මේ වනවිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Related posts

සජබය පූර්ණ ප්‍රතිසංවිධානයකට සූදානම්

Admin

ඉස්ලාම් සංවිධාන 11 ක් මෙරට තුල තහනම් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ. | නියෝග උල්ලංඝනය කළහොත් අවුරුදු 20 දක්වා සිරදඬුවම්

colombotoday

කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස්

colombotoday

වෛද්‍ය පීඨ සිසුන්ට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

කෝටියක කුඩුත් එක්‌ක පකිස්‌තානු ජාතිකයා සුරාබදු දැලේ – අවුරුදු 17ක්‌ කුඩු විකුනලා

colombotoday

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට එරෙහිව හින්දු ජනතාව වීදි බසී

colombotoday