Colombo Today Local News

කුලියාපිටියේ වෙඩි තැබීමක්

කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ කුරුඳුකුඹුර හන්දියේ දී ඊයේ (24) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි හෙට්ටිපොල පොලිසිය පවසයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ මූනමල්දෙනිය ප්‍රදේශයේ පදිංචි (49)හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් නිවස බලා යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීම කුමක් අරමුණු කරගෙන සිදු කළේ ද යන්න මෙතෙක් හෙළි වී නොමැත.

Related posts

දියව් දියව් ශරියා දියව්.. අපේ නීතියට අත නොතබව්.. තව්හිද් ජමාත් කොටුව අහුරා විරොධයේ

colombotoday

ඈන් කුමරිය දිවයිනට

Admin

අද 1ට රවීගෙන් විශේෂ ප්‍රකාශයක් !

colombotoday

කළාප අනුව කරන්ට් කැපෙන පැය ගණනේ වෙනසක්

colombotoday

අගමැතිගෙන් විමල්ට පොරොන්දුවක්

colombotoday

“මානව හිමිකම් කොමිෂන් සභාවේ සම්බන්ධිකාරක” කියා බෝඩ් ගහගෙන ගංජා ඇදලා..

colombotoday