World

යුක්‍රේනයේ නගර රැසකට පහර දුන් රුසියාවේ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ කරයි

යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ ප්‍රමුඛ පෙළේ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ වී තිබේ.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි පිහිටි ගුවන් කඳවුරකට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුව එම කඳවුර තුළ හදිසියේම ගින්නක් ද හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විනාශ කරන ලද රුසියානු බෝම්බ ප්‍රහාරක යානය යුක්‍රේනයේ නගර රැසකට පහරදීමට රුසියාව විසින් බහුලව භාවිත කර ඇති බව වාර්තා වේ.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉරණම චන්ද 10 කින් විසදෙයි | යලි ජනපති විය හැකියි.

colombotoday

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday

පරිහානියේ පරතෙරටම යන එංගලන්ත තරුණ පරපුර ( Photos )

colombotoday

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ගැලවෙයි.. ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වෙයි

colombotoday

තායිලන්තය හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

colombotoday

ISIS මිලේච්ඡයෝ තරුණියන් 4ක් දූෂණය කර ගල් ගසා මරා දමයි! තීන්දුව ශරීයා අධිකරණයෙන්

colombotoday