World

යුක්‍රේනයේ නගර රැසකට පහර දුන් රුසියාවේ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ කරයි

යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාරයකින් රුසියාවේ ප්‍රමුඛ පෙළේ දිගුදුර බෝම්බ ප්‍රහාරක යානයක් විනාශ වී තිබේ.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හි පිහිටි ගුවන් කඳවුරකට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුව එම කඳවුර තුළ හදිසියේම ගින්නක් ද හටගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විනාශ කරන ලද රුසියානු බෝම්බ ප්‍රහාරක යානය යුක්‍රේනයේ නගර රැසකට පහරදීමට රුසියාව විසින් බහුලව භාවිත කර ඇති බව වාර්තා වේ.

Related posts

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

Admin

ගබ්සාව නීතිගත කරන්නැයි මෙක්සිකෝවේ විරෝධතාවක්

colombotoday

ජිල් බයිඩන් ට කොවිඩ්

Admin

කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පී විජයිගේ දියණිය සියදිවි නසාගනී

Admin

හමාස් සංවිධානය භාවිත කළ තවත් උමං ජාලයක් සොයා ගනී

Admin

ඉස්ලාමය “අර්බුදකාරී” ආගමක් – ප්‍රංශ ජනපති පවසයි. ලොව පුරා මුස්ලිම් රටවල් ප්‍රංශ භාණ්ඩ වර්ජනයක

colombotoday