Colombo Today Local News

ඌරන්ට ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී දෙදරු පියෙක් මරුට

පල්ලෙකැලේ බලගොල්ල,බෝගහපිටියේ කුඹුරක් ආසන්නයේ ඌරන්ට ඇඳ තිබූ අනවසර විදුලි රැහැනක ගැටී 43 හැවිරිඳි දෙදරු පියෙකු මියගොස් ඇතැයි පල්ලෙකැලේ පෙලීසිය පවසයි.

සිද්ධියෙන් මෙසේ මිය ගොස් ඇත්තේ එම ගම්මානයේ පදිංචි උපුල් රණසිංහ නැමැත්තෙකි.

අද (21) අලුයම මෙම අනතුර සිදුවී ඇතැයි පොලීසිය පවසයි.

Related posts

අනේ අපොයි !! ලොවක් මවිතකළ හමුදාවක්, දේශද්‍රෝහී ඩොලර් කාක්කෙක් ඉදිරියේ පීචං කර දමයි

colombotoday

2021 උසස්පෙළ කඩඉම් ලකුණු අද පස්වරුවේ

Admin

ඇඟලුම් සේවිකාවන් රැගත් බසයක් ලොරි රථයක ගැටෙයි

Admin

එජාපය මැයි පෙළපාලිය හකුලා ගනී… ශ්‍රීලනිපය මඩකලපු යයි

colombotoday

2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ට

colombotoday

“එඩේරමුල්ල” නාමය “අක්බාර් ටවුන්” ලෙස ගැසට් කරලා… ප්‍රදේශය නොසන්සුන් !

colombotoday