Colombo Today Local News

2021 උසස්පෙළ කඩඉම් ලකුණු අද පස්වරුවේ

2021 උසස්පෙළ විභාගයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වන කඩඉම් ලකුණු අද පස්වරුවේ නිකුත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව 2021 උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඒ පිළිබඳව තොරතුරු WWW.ugc.ac.lk වෙබ් අඩවිය හරහා ලබාගැනීමේ හැකියාව පවතී.

Related posts

වටවල මවුන්ජින්වත්ත හුදකලා කෙරේ

colombotoday

වැල්ලම්පිටිය ගමගේ වත්තේ වෙඩිතැබීමක්

colombotoday

වැඩිපුර වියදම් කළොත් මන්ත්‍රීකම නැති වෙන නීතියක්

Admin

කොටින්ගේ හොරි කහන්න ජිනීවා ගිය වයිකෝට UN ආරක්ෂාව !

colombotoday

ඇමති ජෝන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

සජීවීව: බොදු බල සේනා මාධ්‍ය හමුව 2019/07/17

colombotoday