Colombo Today Local News

ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනයට අවසර ඉල්ලයි

ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය කිරීමට රජයෙන් අවසර ඉල්ලා ඇතත් මේ දක්වා ඒ සඳහා අනුමැතිය ලැබී නොමැති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.

කිරිපිටි ආනයනය සඳහා බලපත්‍රයක් අවශ්‍ය බව පවසමින් ආනයන සහ අපනයන පාලකවරයා පසුගිය ජූලි මස 14 වැනිදා සිට ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනය අත්හිටවූ බවත් ඒ හේතුවෙන් තිරිඟු පිටි ආනයනය කිරීමට නොහැකි වී ඇති බවත් ආනයනකරුවෝ කියති.

මෙම තත්වය හේතුවෙන් ඉදිරියේදී තිරිඟු පිටි මිල ඉහළ යාමක් හෝ තිරිඟු පිටි හිඟයක් ඇති විය හැකි බව ආනයනකරුවෝ සදහන් කරති.

Related posts

එන්නතේ පළමු මාත්‍රාව ගත්තත් කොවිඩ් වැළඳිය හැකියි..

colombotoday

අපේ ජන බල පක්ෂය ඉදිරිපත් කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ඉල්ලා අස්කරගනු ලැබුවා

colombotoday

මෙරට ප්‍රථම ක්ෂුද්‍ර ප්ලාස්ටික් විද්‍යාගාරය අද විවෘත කෙරේ

colombotoday

දකුණු පළාත් ආණ්ඩුකාර කැෆේ කීර්තිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි

colombotoday

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් බිඳ වැටෙයි

colombotoday

“ශ්‍රී පාදය“ නම සිංහලෙන් තිබීම සංහිදියාවට බාදාවක්… පැරණි නාම පුවරුවම සවි කරන්න සංහිදියා ඇමති නියෝග කරයි

colombotoday