Colombo Today Local News

ජනාධිපති නීතීඥවරුන් පත් කරන්න අයැදුම් පත් කැඳවයි

2022/2023 වසර සඳහා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය අගෝස්තු 25 වනදා වන අතර වැඩි විස්තර සඳහා www.presidentsoffice.gov.lk වෙත පිවිසෙන්නැයි ජනාධිපති කාර්යාලය පවසයි.

Related posts

බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ලංකාවේ නිල සංචාරයකට එයි

Admin

අක්‍රියව වූ නොරෝච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය අද රාත්‍රියේ සිට යළි පද්ධතියට..

Admin

තවත් වසංගත දෙකක් පැතිරෙන ලකුණු?

Admin

සජිත්ගේ සන්ධානයට එරෙහිව රනිල් ‘අලියා‘ ලකුණින් මැතිවරණයට… අගමැති අපේක්ෂක කරු !

colombotoday

නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් යළිත් සීමා – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

colombotoday

ඉඩම්, පොලිස්‌, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්‌ඩුවේ අවසානය එය විය හැකියි

colombotoday