Colombo Today Local News

කුරුඳු සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන්න කැබිනට් අනුමැතිය

කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

කුරුඳු නිෂ්පාදනය සහ අපනයනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම,කුරුඳු නිෂ්පාදන වල ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම, අගය එකතු කිරීම,නිෂ්පාදන විවිධාංගීකරණය වැනි කටයුතු සඳහා කුරුඳු වගා කරුවන් සැපයුම් කරුවන් මෙන්ම අපනයන කරුවන් වෙත අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

Related posts

ජනතාවගේ මූණ දැක්කාම මට ඔක්සිජන් ලැබෙනවා – සජිත්

colombotoday

කුරුණෑගල නගරාධිපති ගේ පෙත්සම – විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි

colombotoday

දකුණු කොරියාවේදී දෙපිරිසක් ගුටි කෙලියක. එක් අයෙක් මරුට.

colombotoday

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

ජාතික ආරක්ෂාව අංක 1, නවීන ලොවකට ලංකාව රැගෙන යන ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 18 එළිදැක්වෙයි !

colombotoday

රාජ්‍ය පොසොන් උත්සවය මෙවරත් මිහින්තලා රාජ මහා විහාරයේදී

Admin