World

වදින්න ගිය කෝවිලක් කඩා වැටී 9ක් මරුට

ඉන්දීය හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්තයේ අධික වර්ෂාව පවතින අවස්ථාවක පෞරාණික හින්දු කෝවිලක් කඩා වැටීමෙන් 9 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාද්‍ය පවසයි.

තවත් 20-25 පමණ දෙනෙක් සුන්බුන් අතර සිරවී සිටිතැයි අනුමාන කෙරේ.

සංචාරකයින් අතර ප්‍රසිද්ධ සිම්ලා නගරයේ පිහිටි හින්දු කෝවිලක් එසේ කඩාවැටී ඇති අතර ඊට හේතුවී ඇත්තේ නායයාමකි.

එම ප්‍රාන්තයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් පසුගිය පැය 24 තුළ 21 දෙනෙක් මියගොස් තිබේ.

Related posts

ඉන්දියාවම ලොක්ඩවුන් වෙද්දී නිවෙස් වෙත මත්පැන් බෙදන බටහිර බෙංගාලය

colombotoday

ISIS පුහුණුව ලබා දී ඉන්දීය තරුණයන් සිරියාවට යැවූ පුහුණුකරු අත්අඩංගුවට

colombotoday

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 5 ඉක්මවයි

colombotoday

බයිඩන් ජාතිය අමතා දුන් ප්‍රතිඥාව

Admin

දකුණු අත්ලාන්තික් සාගරයෙන් බිඳී වෙන් වූ සුවිශාල අයිස් පර්වතයක් කැබැලි වෙයි

colombotoday

ප්‍රංශයේ නව රැඩිකල් විරෝධී නීතිය මුස්ලිම් විරෝධී බව පවසමින් විරෝධතා

colombotoday