Colombo Today Local News

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳවැටෙයි

නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය හදිසියේ අක්‍රිය වී තිබේ.

ඒ අනුව මේ වනවිට එය අලුත්වැඩියා කිරීම් සිදු කරන බවයි පැවසෙයි.

කෙසේ වෙතත් දෛනික විදුලි සැපයුමට මෙතෙක් ඉන් බාධාවක් සිදුව නොමැත.

Related posts

“මම දේශපාලන ජීවියෙක්” ජීවත් වන තුරා දේශපාලනය කරනවා – ජනපති

colombotoday

බදුර්දීන් යහපාලන සෙවණේ රැකවරණ ලබද්දී කැලෑ පාලුවෝ අල්ලන්න ජනපති ත්‍රිවිධ හමුදාව යොදවයි

colombotoday

ඇලෝසියස් ඇතුළු 08කට මහාධිකරණයෙන් ඇප

colombotoday

බස් රථ මං තීරු ක්‍රමයට කැබිනට් අනුමැතිය.. ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

colombotoday

අම්බලන්ගොඩත් අද වෙඩි පත්තුවෙයි

Admin

‍රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයින්ට

Admin