Colombo Today Local News

(Video) දංකොටුවේ දැවී අළුවුණු වෑන් රියක මළ සිරුරු පහක් !

dankotuwa 232 අද උදෑසන දංකොටුව ප්‍රදේශයේ පිළිස්සී ගිය වෑන් රථයක තිබූ අභිරහස් ලෙස මියගිය පුද්ගලයන් 5කගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

අදාළ පිරිස ඝාතනය කර ‍එම ස්ථානයට ගෙනැවිත් ගිනි තබන්නට ඇතැයි ගම්වාසීන් සැක පළකරන බවද තොරතුරු වාර්තා වන අතර අද පාන්දර 130ට පමණ මෙම වෑන්රථය පැමිණි අයුරු අසල තිබූ සී සී ටීවී කැමරාවක සටහන්ව ඇති බවද ප්‍රදේශවාසීන් පවසන බව වාර්තා වනවා.

මියගිය පුද්ගලයන් හදුනා ගැනීමට නොහැකිවන තරමට එම සිරුරු පිළිස්සී ගොස් ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේවන විටිත් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Related posts

කැලණි ගගේ ගිලී 20 හැවිරිදි තරුණයෙකු අතුරුදන්

Admin

විපක්‍ෂය ඇවිලේ.. ප‍්‍රධාන සංවිධායක ධුරයට ගැටුමක්

colombotoday

ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

colombotoday

හිටපු ජනපති නව ව්‍යවස්ථාවට නෙත් යොමයි !

colombotoday

ව්‍යාජ වෙබ් අඩවියක වීසා ජාවාරමෙක් කොටු වෙයි

Admin

මිහින්තලේ බැංකු මංකොල්ලයක් නූලෙන් ගැස්සෙයි

colombotoday