Colombo Today Local News

මහල් ගොඩනැගිල්ලක නරක් වූ මළ සිරුරක්

මින්නේරිය නගරයේ මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ තිබී නාඳුනන මළ සිරුරුක් හමුව තිබේ.

හඳුනාගත නොහැකිවන පරිදි මළසිරුර නරක් වී ඇති බව මින්නේරිය පොලීසිය පවසයි.

අඩි 05ක් පමණ උසැති මෙම පුද්ගලයා අවසන් වරට රතු පැහැති ටී – ෂර්ට් එකක් සහ නිල් පැහැති සරමක් හැඳ සිටින බව සඳහන් වේ.

මින්නේරිය පොලීසියට ඊයේ (30) පස්වරුවේ ලැබුණු තොරතුරක් මත මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

Related posts

ආණ්ඩුවේ කුණු වහගන්න අපට චෝදනා කරනවා… අපේ කාලෙනම් කුණු ගෙනාවෙ නෑ !

colombotoday

විජිතට හැරෙන තැපෑලෙන් පිලිතුරු

Admin

සීනි 17කින් නගී !

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂක රැකවල් තර කරයි

colombotoday

උප්පැන්න සහතිකයෙන් ජාතිකත්වය ඉවත් කිරීම විශිෂ්ඨ තීරණයක් මේ යන්නේ හරි පාරේ.

colombotoday

යාපනයේ ධනුට පසුපස එළවා ගිහින් කඩු පහරක්

colombotoday