World

නයිජර් හි පාලනය හමුදාව සියතට ගනී

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර්හි පාලන බලය හමුදාව යටතට ගෙන තිබේ.

එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ආරක්ෂක අංශ මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, එරට තුළ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසුරුවාහැර සියලු ආයතන අත්හිටුවා ඇති බව නයිජර් හමුදා පවසයි.

මේ වන විට නයිජර්හි ජනාධිපති මොහොමඩ් බසූම් ඊයේ(26) අලුයම ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

ඇමෙරිකාවේ සමූල ඝාතනයක්

Admin

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ භූකම්පනයක්

colombotoday

කීව් අගනුවර අල්ලන්න ඔන්න මෙන්න.. වැසියන්ට වහා නගරයෙන් පිටවන්න රුසියන් හමුදා කියයි

colombotoday

රජයට එරෙහිව ඊශ්‍රායලයේ විරෝධතා ආරම්භ කරයි

colombotoday

වසර 15කට පසු තායිලන්තයට ආ හිටපු අගමැතිට වසර අටක සිර දඬුවමක්

Admin

ලොව උසම සුනකයා මිය යයි

Admin