Colombo Today Local News

ළිඳුල, රහන්වත්තේ නිවාස පෙළක ගින්නක්…

ළිඳුල, රහන්වත්තේ හටගත් ගින්නකින් වතු නිවාස 10ක් විනාශ වී තිබේ.

විදුලි කාන්දුවක් හේතුවක් ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (25) රාත්‍රී ඇති වූ ගින්න නිවා දැමීමට පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර ඇත.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නැත.

Related posts

සීයා සහ 14 හැවිරිදි මුණුබුරා අවුරුදු 7ක දැරියකට කළ මහ අපරාධය

colombotoday

ශිෂ්‍ය කප්පාදුවට විසදුම් ඉල්ලූ සඹරේ සිසුන්ට පයින් ගසා එලවා දමයි

colombotoday

ලිලී පාරේ අලුතෙන් හදන ජොනීගේ හෝටලේ ළගදීම කරළියට…

colombotoday

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන විවාදය අද

Admin

පැහැදිලි හා දැඩි තීරණ ගන්නෙකු ලෙස කටයුතු කල ජනපතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

colombotoday

පොලිස් ලොක්කන්ගේ අතයට ගනුදෙණු නිසා රට ගිනි ඇවිළෙන හැටි !!

colombotoday