Colombo Today Local News

නීති විද්‍යාලයේ ගාස්තු වැඩි කළේ ඇයි? අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගතයි..

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (21)දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් ප්‍රශ්න කරමින් විපක්ෂනායකවරයා පැවසුවේ නීති විද්‍යාලයට ප්‍රවේශවීම සඳහා රුපියල් 15,000ක ගාස්තුවක් අය කිරීමටත් විභාග ගාස්තු ලෙස රුපියල් 1,200ක් අය කිරීමටත් පියවර ගෙන ඇති බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරසිටියේ, අදාළ ගැටලු සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර එළඹෙන සභාවාරයේ දී ඒ සඳහා පිළිතුරු ලබාදීමට කටයුතු කරන බවයි.

අදාළ ගාස්තු ඉහළ දමා ඇති ආකාරය පහතින්,

Related posts

ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය සහ මගපෙන්වීම ලැබේවා – නව ජනපති රනිල්ට නාමල් සුබ පතයි

colombotoday

නුගේගොඩ “රෝයල් ඉන්ස්ටිටියුට්” ජාත්‍යන්තර පාසල නීතිවිරෝධියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

colombotoday

ගෙවුණු පැය 24 තුල කොරෝනා මරණ 103ක් !

colombotoday

වසන්ත මුදලිගේ ගැන ප්‍රතිශෝධන පෙත්සමට අදාළව නියෝගයක්

Admin

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

“මං කිසිම ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නෑ” CIDයෙන් පිටතට පැමිණ රිෂාඩ් කිවු දේ

colombotoday