Colombo Today Local News

ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කරයි

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇතිබව රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (20)දින රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

උතුරේ අර්බුදයට එජා සංවිධානය මැදිහත් විය යුතුයි – උතුරු සභාව යෝජනාවක්‌ සම්මත කර ගනී

colombotoday

ගිනිඅවි තුනක් සහ ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

පාර්ලිමේන්තුව හෙට කැදවනවා…

colombotoday

බස් ගාස්තු 4%ක් වැඩි කිරීමට අනුමැතිය.. 20 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි…

colombotoday

රට ගොඩනැගිය හැක්කේ මහජන අරගලයකින් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

colombotoday

සීමා නීර්ණයට බාලගිරි දෝෂය.. වාර්තාව අදත් නෑ.. තව කල් යයි

colombotoday