Colombo Today Local News

තවත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි – රියදුරු මරුට

ඇල්ල – වැල්ලවාය ප්‍රදේශයේ, රක්කිතාකන්ද – වැල්ලවාය අතුරු මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් සිදු වූ අනතුරකින් එහි රියදුරු මියගොස් තිබේ.

එසේම බස් රථයේ ගමන් ගත් පුද්ගලයන් 06දෙනෙකු ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ උමාඔය ව්‍යාපෘතියේ සේවකයන් පිරිසක් ගමන් ගත් බස් රථයකි.

බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම නිසා මෙම අනතුර සිදු වී ඇති බව පැවසේ.

Related posts

“අපි වසර දෙකක් ඇතුළත මහ බැංකුව ස්ථාවර කරා“ – අගමැති

colombotoday

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය මෙන්න

colombotoday

සහරාන් හෂීම්ට බෝට්ටුවක් අධාරයෙන් ඉන්දියාවට පළායාමට බදියුදින්ගේ සහෝදරයෙක් උදව් කරලා – හිටපු හමුදාපති

colombotoday

ජනපති රාජාසන කතාව අරඹයි

colombotoday

මහ බැංකුව මාස හයකට ණය සහන ඉල්ලයි

colombotoday

කාමාතුරයින්ට එරෙහිව නීතිය දැඩිකරන්න කැබිනට් අනුමැතිය

Admin