Colombo Today Local News

තවත් 21 හැවිරිදි තරුණියක් එන්නතකට බිලිවෙයි

උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ආ බව කියන 21 හැවිරිදි තරුණියකට එන්නත් දෙකක් දීමෙන් පසු ඇය මිය ගොස් ඇතැයි පේරාදෙණිය රෝහල් පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කඩුගන්නාව පොත්තපිටියේ පදිංචි චමුදි සන්දිපනී මධුෂිකා ජයරත්න නම් තරුණියකි.

උදරාබාධයක් නිසා පසුගිය 11 වැනි දා පේරාදෙණිය රෝහලේ ඇතුළත් වූ ඇය හත්වන වාටටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මෙම තරුණියට ඊයේ (12) පෙරවරුවේ වාට්ටුවේ හෙදියක එන්නත් දෙකක් ලබාදුන් අවස්ථාවේ ඇය වේදනාවෙන් කෑ ගසා ඇති අතර පසුව වැසිකිළියට ගොස් වමනය දමා ටික වේලාවකි මියගිය බව ඇගේ මව වන මායා ඉන්ද්‍රානි මහත්මිය පවසන්නීය.

Related posts

ලිට්‍රෝ සමාගමෙන් මට දුන්නේ ධර්ම ප්‍රචාරක පුණ්‍යාධාරයක් – දඹර අමිල හිමියෝ කියති

colombotoday

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ජනපති හමුවෙයි

colombotoday

ත්‍රිරෝද අලංකරණයට රජයෙන් අවසර – කොන්දේසි මෙන්න

Admin

මාස 4කදී මාර්ග අනතුරුවලින් 736කු මරුට

colombotoday

සජබ වඩිවේල් ජනාධිපති උපදේශක කරයි

Admin

කල්මුණේ, සමන්තුරේ, පොතුවිල් එක්කර අලුත් පරිපාලන දිස්ත්‍රික්කයක් බදුර්දීන් ඉල්ලයි

colombotoday