Colombo Today Local News

නටාෂාට ඇප දෙයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නටාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම්දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත්කර තිබේ.

Related posts

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හා ජනපති අතර හමුවක්

colombotoday

රට හැදුවා.. දැන් තියන්නේ ගම හදන්න.. ගමත් මට දෙන්න – අගමැති රනිල්

colombotoday

ඤාණසාර හිමි සිරගෙයින් නික්මෙයි.. උසාවියේ සිට පෙරහැරකින් වඩමවති.. මාධ්‍ය අමතයි (Video)

colombotoday

මඩකලපුවෙන් අත්බෝම්බ 24ක් සොයා ගැනේ

colombotoday

වසර පහකට පෙර රුපියල් 700ක්ව පැවැති රබර් කිලෝවක මිල අද රුපියල් 250 දක්වා පහත වැටිලා

colombotoday

අලි සබ්‍රිටත් බුර්කාව එපා වෙයි.. මුහුණු ආවරණ පැළදීම තහනම් කරන්න නීති ගේන්න යයි

colombotoday