Colombo Today Local News

ඉන්දියාව සමග පවතින ගිවිසුමක් දීර්ඝ කරයි

ලක් විජය විදුලි බලාගාර ජැටියට අඟුරු ප්‍රවාහනය පිණිස සැහැල්ලු යාත්‍රා(බත්තල්) තබා ගැනීම සඳහා ලංකා නැව් සංස්ථාව හා ඉන්දියාව අතර පවතින ගිවිසුම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළඹ වරායේ නැංගුරම් ලන නැව්වලින් ලක්විජය ගල් අගුරු විදුලි බලාගාර ජැටිය වෙත 2021/22 සහ 2022/23 වර්ෂ වල ගල් අඟුරු ප්‍රවාහනය පිණිස සැහැල්ලු යාත්‍රා යොදා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ සමාගමක් වෙත පිරිනමා තිබේ.

එම කාලය 2023 /24 සහ 2024 /25 කාල සීමාව සඳහා දිගු කිරීමට මෙම කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Related posts

අලුත් දීගයක සාකච්ඡා සාර්ථකයි

colombotoday

සමනලවැව ජලාශය මත සූර්ය බලාගාර 02කට ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවයි

Admin

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

එජාප – ශ්‍රීලනිප දීගය ඉවර වෙන දිනය ගැන තවත් ඉගියක්

colombotoday

ප්‍රබල ඇමති මහ නුවර වැව රවුමෙන් කෝටි 250ක ඉඩමක් ගන්න යයි…

colombotoday

ත්‍රිවිධ හමුදාව උතුරේ වැසියන් දස දහසකගේ ජීවිත බේරයි… මහ වැසි නොතකා දිවා රාත්‍රී සේවයේ…

colombotoday