Colombo Today Local News

ගාල්ලලෙන් බුස්ස‍ට එවූ බන්ධනාගාර රැඳවියෙක් උපවාසයක

බුස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් උපවාසයක් ආරම්භ කර තිබේ.

එම බන්ධනාගාරයේ ජල ටැංකිය මත නැගී ඊයේ (03)දිනයේ සිට ඔහු උපවාසයක නිරත වන බව එම බන්ධනාගාර වාර්තා වෙයි.

ගාල්ල බන්ධනාගාරයේ සිට බුස්ස බන්ධනාගාරය වෙත මාරුකිරීමට විරෝධය පළ කරමින් එම රැඳවියා උපවාසය ආරම්භ කර තිබේ.

අදාළ රැඳවියා නඩු කිහිපයක චූදිතයෙකු ලෙස වාර්තා වේ.

Related posts

තියුණු ආයුධකින් ගෙල කපා තිදරුපියෙකු මරලා

colombotoday

රනිල් එලවන්න නුවර සිට පාගමන් ආ මෛත්‍රී ගුණරත්න කුරුදු පොලු තොගයක් සහ ගිනිඅවි සමග අත්අඩංගුවට

colombotoday

පුත්තලමේ නිවසකට කඩා වැදුණු පිරිසක් පහර දි නිවැසියෙකු මරා දමලා.

colombotoday

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday

මන්ත්‍රීන් සභා ගැබ මැදට පැන යකා නටති… පාර්ලිමේන්තුව උණුසුම්!

colombotoday

රෙදිපිළි-ඖෂධ කර්මාන්තයේ ආයෝජනයට බංග්ලාදේශයට ආරාධනාවක්

colombotoday