Colombo Today Local News

මිනුවන්ගොඩ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු අල්ලයි

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු විශේෂ කාර්යය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ,

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සතුව ගිනි අවි සහ හෙරොයින් තිබු බවද වාර්තා වේ.

Related posts

අයවැය ඡන්ද විමසීම අද.. ඒකාබද්ධයේ 9ක් ඡන්දය දීමෙන් වැළකෙන්න යයි !

colombotoday

විදුලි විසන්ධි කරන්නේ කාලසටහනකට

colombotoday

බැදුම්කරය ගැන රවීගේ විශේෂ ප්‍රකාශය අද..

colombotoday

එජාප සන්ධානයේ නම – ලකුණ අද

colombotoday

හෙරොයින් කිලෝ 15කට අධික ප්‍රමාණයක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට

colombotoday

GSP+ ගන්න යුරෝපා සංගමයේ කොන්දේසි 58ට රජය එකග වේ

colombotoday