Colombo Today Local News

ඩොලරය ඉහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12)දින ඉහළ යාමක් සිදුව ඇත.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.290.06 ක් ලෙස හා විකුණුම් මිල රු.303.73 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.

Related posts

මත් උවදුරෙන් දරුවන් මුදාගැනීමට දරුවන්ට පවුරක් බැදි “පවුර”

Admin

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

colombotoday

බේරුවල, පන්නිල ග්‍රාමයත් වසා දමයි

colombotoday

ගෑස් මිලත් ඉහල යයිද

Admin

ඇමරිකාව එන්න හදන්නේ මොකාටද? ජනපතිවරණයෙන් බයිඩන් / කමලා දිනුවොත් අපිට අමාරුයි

colombotoday

කෝටි 6ක හෂීෂ් තොගයක් රේගුවේදී මාට්ටු

Admin