Colombo Today Local News

ගලක් මත සිටි තරුණියක් තිදෙනෙක් මුහුදු රළකට හසුවී ගසාගෙන යයි

බිබිල ප්‍රදේශයේ සිට පැමිණ කිරින්ද වෙරළ අයිනේ ගලක් මත වැඩි වී සිටි පස් දෙනකුගෙන් තරුණියන් තිදෙනකු ගාසෙන යද්දී එක් අයකු බේරා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ගසාගෙන ගිය තරුණියන්ගෙන් එක් තරුණියගේ සිරුර සොයාගෙන ඇති අතර අනෙක් තරුණියගේ සිරුර අතුරුදහන්ව ඇත.

කිරින්ද වෙරළ අයිනේ ගලක්මත වාඩි වී කතා බස් කරමින් සිටියදී එකවර ආ විශාල රළකට මෙම පිරිස අසුව ඇත.

මුහුදේ තද රළු ගතිය නිසා අතුරුදන් සිරුර සෙවීම අපහසු වී ඇතැයි ද ප්‍රදේශවාසීහු පවසති.

Related posts

අරලියගහ මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණයක්

colombotoday

‘දෙමළ කතාකරන අයගේ හිත රිදෙනවා.. බෞද්ධ විහාර එපා‘ – නැගෙනහිර සභාවට යෝජනාවක්

colombotoday

සිංහල රාවයේ, රාවණා බලයේ නායක හිමිවරුන් අත්අඩංගුවට!

colombotoday

මැතිවරණයෙන් පසු ජනපතිට එරෙහිව එජාපය කඩුව ඔසවන්න යයි..

colombotoday

මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday

බුද්ධගයා මහාබෝධි විහාරස්ථානය අසලින් බෝම්බ දෙකක් සොයා ගැනේ.

colombotoday