Colombo Today Local News

නැව් අනතුරුවලින් වුණ හානි සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්

එක්ස්ප්‍රස් පර්ල් සහ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරුවලින් සිදු වූ හානිය ගැන සොයා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.

අමාත්‍ය රමේෂ් පතිරණගේ සභාපතිත්වයෙන් පත් කර ඇති මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මන්ත්‍රීවරුන් 14 දෙනකුගෙන් සමන්විත ය.

මේ පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(6)දින පාර්ලිමේන්තුවට දැනුම් දීය.

Related posts

මන්ත්‍රීධූරය ඥානසාර හිමිට. මධ්‍යම කාරක සභාවේ සියලු දෙනාගේ අනුමැතිය.

colombotoday

හාල් මිල 240ට වඩා උඩ යන්න දෙන්නේ නෑ

Admin

බිලියන 2.5ක් වන්දි ඉල්ලා ඇවන්ගාර්ඩ් නඩු දමයි !

colombotoday

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රට බාරදෙන දවස අත ළගයි” – ආර්ථික විශේෂඥ ආර් එම් බී සේනානායක

colombotoday

තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි

colombotoday

මැතිවරණ නීති සංශෝධනයට නිර්දේශ ලබා දෙන්න විමර්ශන කොමිසමක් පත් කරයි

Admin