Colombo Today Local News

විකාශන අධිකාරී පනතට විපක්ෂයේ පක්ෂ එරෙවීමට තීරණයක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විකාශන අධිකාරී පනතට එරෙහි වීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී ඒකමතිකව තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් විපක්ෂයේ පක්ෂවල විධායක සභාව රැස්වී මෙම තීරණය
ගෙන ඇත.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බකීර් මාකර්, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, චරිත හේරත්, චන්න ජයසුමන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව ඇත.

Related posts

අපේ ආණ්ඩුව තව කල්පයක් තියෙනවා

Admin

ජාති, ආගම් බේද ඇතිකරන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – අගමැති

colombotoday

කොවිඩ් මරණ 2009 දක්වා ඉහළට… ගතවූ පැය 24ට 132ක් මියගිහින් !

colombotoday

බුදුන් වහන්සේගේ සිරස නිරුපනය වන ගවුමක් හැඳ සිටි කාන්තාවක් නුවරඑළියේදී අත්අඩංගුවට

colombotoday

හිටපු රග්බි සභාපති ක්‍රීඩා ඇමතිගෙන් කෝටි 50ක වන්දියක් ඉල්ලයි

Admin

පොලිස් අණ නොතැකූ ත්‍රි රෝද රථයට වෙඩි

colombotoday