Colombo Today Local News

විකාශන අධිකාරී පනතට විපක්ෂයේ පක්ෂ එරෙවීමට තීරණයක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විකාශන අධිකාරී පනතට එරෙහි වීමට සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී ඒකමතිකව තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රදානත්වයෙන් විපක්ෂයේ පක්ෂවල විධායක සභාව රැස්වී මෙම තීරණය
ගෙන ඇත.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී එල් පීරිස්, මනෝ ගනේෂන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ඉම්තියාස් බකීර් මාකර්, චන්දිම වීරක්කොඩි, නාලක ගොඩහේවා, හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, චරිත හේරත්, චන්න ජයසුමන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව ඇත.

Related posts

ජොන්ස්ටන්ට යළි ඇප

colombotoday

කෝටි 42ක හෙරොයින් තොගයක් සොයා ගනී

colombotoday

වැඩ බැරි ටාසන්ලා හා ව්‍යවස්ථා ගැටය…

colombotoday

මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් අල්ලස් ගත් පොලිස් නිලධාරීන් තිදෙනෙක්ගේ වැඩ තහනම්

colombotoday

චතුර සේනාරත්න බන්ධනාගාර නිලධාරීන්ට තර්ජනය කර යකා නටයි. – තාත්තගේ තනියට යන්න වෙන ලකුණු.

colombotoday

අධිකරණයට අපහාස කල අජිත් ප්‍රසන්න රිමාන්ඩ්.

colombotoday