World

චීනයේ පතලක් තුළ නායයෑමකින් 19ක් මරු දකී…

චීනයේ, සිචුවාන් පළාතේ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.

පතලක් තුළ මෙම නායයෑම සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි සිටි පිරිස ගලවා ගැනීම සඳහා 180 දෙනෙකු පමණ අනියුක්ත කර ඇතැයි සඳහන් ය.

අධික වර්ෂාවත් සමග මෙම නායෑම සිදු ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Related posts

මගීන් 220ක් සමග රුසියානු ගුවන් යානයක් ඊජිප්තුවේදී කඩා වැටෙයි

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට මුස්ලිම් පූජකයෙකුගේ පුරවැසිභාවය අත්හිටුවා දමයි.

colombotoday

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතට

Admin

නවසීලන්තය හදිසිි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

මාලදිවයිනේ විදේශිකයන් ඉලක්ක කර ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල යළි ඉහළට

colombotoday