Colombo Today Local News

සුළු ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු අඟවයි

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ඒ අනුව ඉදිරි පැය 24ක කාලය තුළ පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට එම ගංවතුර තත්ත්වය බලපෑ හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත්බිම් හරහා ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

“රතන හිමි අපට හිරිහැරයක්.. මන්ත්‍රී ධුරය අයිති හෙළ උරුමයටයි“ – චම්පික

colombotoday

ඩෙංගු මර්දන සහායකයින් අඛණ්ඩ උපවාසයක

Admin

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

colombotoday

භාණ්ඩ කිහිපයක බදු ඉහලට

Admin

අපි අළුත් ව්‍යවස්ථාවෙන් 13ට එහා බලය බෙදනවා.. ඒ යෝජනාව ගෙනාවෙ මහින්දයි !

colombotoday

විපක්ෂනායක ධුරය සදහා ද්වන්ධ සටන ඇරඹෙයි !

colombotoday