Colombo Today Local News

“නීති ක්ෂේත්‍රය තවමත් දූෂිතයි” – ෆොන්සේකා

sarath-fonseka-first-press-conference-after-release-from-bail-2

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කැපවීමෙන් පොරොන්දු ඉටු කිරීමට උත්සහා කරමින් සිටියද නීති ක්ෂේත්‍රයේ තවමත් දූෂිතයින් සිටින බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි. ෆොන්සේකා මහතා මේ බව පැවසූවේ දළදා වහන්සේ වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

Related posts

සියල්ල හෙළිවේ.. ඇලෝසියස්ට හලෝ කීව අයගේ ලිස්ට් එක පාර්ලිමේන්තුවට

colombotoday

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු 3කට අධිචෝදනා – විදෙස් ගමන් තහනම්

colombotoday

හොර පොලිස් නිලධාරීන් 4 ක් නිට්ටඹුවේදී අත්අඩංගුවට

Admin

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු කොළඹ රෝහල් රැසක් මිලියන 400ක විදුලි බිල් ගෙවා නෑ

Admin

වසර අවසන් වනවිට වාහන ආනයනයට ඇති සීමා ඉවතට

Admin

මහනුවර, දිගන තවත් සුළු භූ චලන කිහිපයක්

colombotoday