Colombo Today Local News

රාජාංගනයේ සද්ධා රතන හිමි CID අත්අඩංගුවට

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධා රතන හිමියන් ව ඊයේ (28)දින රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උන් වහන්සේව අනුරාධපුර, ශ්‍රාවස්ති ප්‍රදේශයේ දී එලෙස අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ආගමික සංහිඳියාවට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ පිළිබඳව පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණයන්ට අදාළව රාජාංගනයේ සද්ධා රතන හිමියන්ව එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

උන්වහන්සේව අද (29)දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Related posts

හෙට දළදා මාලිගාවේත් ශිවගේ මොකුත් තියෙනවා කියයි. ශ්‍රී පාදය, ශිව පාදම් කිරීමට සංඝරත්නයේ විරෝධය

colombotoday

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday

ඝාතනය කෙරුණු මන්ත්‍රී අතුකෝරළට කෝටියක වන්දි – මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10ට වැඩිවෙයි?

Admin

නේපාල විදේශ අමාත්‍යවරිය දිවයිනට

Admin

දික්කසාද බිරිය අනියම් බිරියගේ ගෙල කපා ඝාතනය කරලා

Admin

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට.

Admin