Colombo Today Local News

අම්බලන්ගොඩත් වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ අඳාදොළ පන්සල පාර ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර තිබේ.

යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩිප්‍රහාරය එල්ලවී ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදියට හානි සිදුව තිබේ.

පොලීසිය සැකපළකරන්නේ යතුරුපැදියකින් පැමිණි අයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවටය.

Related posts

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සතියකින් කල් දමයි

colombotoday

රේල්පා‍රේ නින්ද ගිය දෙදරු පියා දුම්රියට බිලිවෙයි

Admin

ශාන් විජයලාල් සජබයට එක් වෙයි

Admin

අධිවේගයේ යකඩ බට කැපූ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

වැලි ටිපරයක ගැටී කොස්තාපල්වරයකු මරුට

Admin

රුසියානු හමුදා ග්‍රහණයේ සිටි 7දෙනාගෙන් 4ක් වෛද්‍ය සිසුන්

colombotoday